News

අකුරට පමණක් සීමා වුණු NPP ප්‍රතිපත්තිය. – 2025.01.07

අජිත් පී. පෙරේරා අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලියට, ඛනිජ තෙල් වලට සහ ගෑස් වලට අලුත් මිල සුත්‍ර තුනක් වහාම ඉදිරිපත් කරන බවයි තියෙන්නේ. වර්තමාන රජය පත්වෙලා මස තුනක් වෙනවා. විදුලිය පිළිබඳ මිල සුත්‍රයක් ඉදිරිපත් කළාද? ඛනිජ තෙල් පිළිබඳව ජනතාවට පිළිගත හැකි, සාධාරණ, යාවත්කාලීන කරපු, මිල සුත්‍රයක් ඉදිරිපත් කරාද?...