දර්ශන තන්ත්‍රිගේ අදට දවස් එකසිය අටයි. යහපාලන ආණ්ඩුවක් අරගෙන දවස් සීයක් යන කොට තෙල් මිල අඩු කරා, විදුලි බිල අඩු කරා, රජයේ සේවකයොන්ගේ වැටුප් වැඩි කරා, ජනාධිපති ධූරයේ අනිසි බලතල කප්පාදු කරා. දැන් ආවේ මාර වැඩ්ඩෝ ටිකක්, මාර උගත්තු ටිකක්නේ. කෝ අල්ලපු හොරු? කෝ කරපු වැඩ? මුකුත් නෑ. කල්ලා තියෙන්නේ...