News

අනිත් වැඩ පැත්තකට දාලා ගෙනිච්ච ඩොලර් බිලියන 18 ට ඉක්මනටම ගේන්න! – 2024.10.07

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරපු ප් රධානම චෝදනාව තමයි ලංකාවේ ඩොලර් බිලියන දහඅටක් උගන්ඩාවට ගෙනිච්චා කියන එක. එක ඇත්ත නම් කරන්න ඕන දේ තමයි අනිත් වැඩ පැත්තකට දාලා උගන්ඩාවට ගෙනිච්ච සල්ලි ටික ගේන්න කටයුතු කරන එක. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එල්ල වන චෝදනාවලට සාගර කාරියවසම්ගෙන් කෙලින්...