අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ ශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්වයි.

කෙසේ නමුත් එළිමහන් සැණකෙළි සන්දර්ශන පැවැත්වීමට මේ වන තෙක් අවසර ලබාදී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින්.