හෙට දිනයේ සිට ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

හෙට සිට ජුලී මස 19 වෙනිදා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ වන විට නිකුත් කර ඇත්තේ.

තවදුරටත් විවාහ උත්සව සහ ගෘහආශ්‍රිත උත්සව පැවැත්වීම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව තහනම් කර ඇත.

මේ දක්වා වසා තිබු ආපනශාලා දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව විවෘත කිරිමට අවසර හිමිව ඇත.