ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් 7,003 දෙනෙකු ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් රෝහල් නොමැතිව තවමත් නිවෙස්වල සිටින බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

අද (10) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වුණා.