ප්‍රධාන ලේකම් – ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිතිය

රට තුළ වර්ජන රැල්ලක් ඇති කරලා නැවතත් රට කඩා වට්ටන්නයි මේ සූදානම් වන්නේ. වර්ජනය කරන කට්ටියට වගේ අපිට මාසේ අන්තිමට බැංකු පොතට පඩිය වැටෙන්නේ නැහැ. අපි අපේ වාහන ධාවනය කර ගත්තොත් විතරයි මාසේ අන්තිමට අපේ ලීසිං වාරිකය ගෙවා ගන්න හැකියාව තිබෙන්නේ. අද මේ රට අකර්මණ්‍ය කර, රට කඩාකප්පල් කරලා, නැවතත් මේ රට අරගලයකට ගේන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා එම ක්‍රියාදාමය අපේ ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිතිය දැඩි ලෙස පිළිකුලෙන් හෙළා දකිනවා.

ප්‍රධාන ලේකම් – ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිතිය මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>