පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

අයි. එම්. ඒෆ්. ගනුදෙනුව කෙසේ වෙතත් මේ රටේ කාබාසිනියා කරපු, විනාශ කරපු, ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ආයෙමත් රටක් හදයිද? ඒ සල්ලිත් මේ අය අරගෙන මේගොල්ලන්ගේ නඩේ ආරක්ෂා කරයි. හැබැයි ජනතාවට සහන නෑ. රට ණය කරන්න නම් ජනාධිපති කෙනෙක් අවශ්‍ය නැනේ. මේ ඉන්න එකාම ඇතිනේ.

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>