රවී කුමුදේශ්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේ මිනිසුන් කාලයක් තිස්සේ තම වැටුපෙන් යම් කොටසක් දී එකතු කරන්නේ තමන්ගේ අවසාන කාලයේදී ආර්ථිකය හදා ගන්න සහ තවත් බලාපොරොත්තු රැසක් සඳහා බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් කියන්නේ කොටස් වශයෙන් මෙය ගන්නා බවයි. මෙයින් රට පමණක් නොව ජනතාවත් බංකොලොත් වන බව මෙම මහතා පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>