කේක් කාලා, වායු සමනය කරපු කාමර ඇතුලේ ඉඳන් තීරණ ගන්න එපා, බිමට ඇවිත් මේ විශාලා මහනුවර ඇවිදින්න යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

බලධාරීන් තීන්දු තීරණ නොගන්නේ නම් ජනතාව හෝ නිවාස ඇතුළට වී සිට ආරක්ෂා විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.