2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.