පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ යෑම හා කොවිඞ් මරණ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.