නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

ඇත්තටම සිද්ධ වුණේ අපේ පොලිසිය ඒගොල්ලෝ මෙතෙක් කල් කර කර හිටපු ක්‍රියාදාමයන් තීව්‍ර කරපු එක. එතකොට ඔවුන් හිතුවා ඔවුන්ගේ මේ Clean Sri Lanka එකට දායකත්වය ඒක කියලා. ඉතින් ඒ අතරේ ගොඩාක් අපහසුතා සිද්ධ වුණා. අපි කවදාවත් කොහෙවත් රජයේ නියෝගයක් දීලා නැහැ ඒ විදිහට ජනතාව අපහසු පත් කරන්න කියලා. අපි හැමතිස්සෙම කියන්නේ ජනතාව සහභාගී කරගෙන කරන්න කියලා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුකූලව තමන්ගේ සැරසිලි කරලා තියෙනවා නම් කිසිම අර්බුදයක් වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙන දෙයක් නැහැ.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>