Hormony Center සංවිධානය කළ සංගීතයයි සංවාදයයි සංස්කෘතික වැඩසටහනේ හතර වැනි පියවර පෙබරවාරි 04 වෙනි දින සවස 7.00ට විහාරමහාදේවි එළිමහන් රංගපිඨයේදී පැවත්වේ. නිදහස් දවසේ, නිදහස් වෙන්න සංගිතයයි, සංවාදයයි, නිදහසයි යන මැයෙනි පැවැත්වෙන මෙම වැඩසටහනට නදීක ජයවර්ධන සහ රොඩ්නි වර්ණකුලගේ ගායනය සමග No Names Collective සංගිතයෙන් හැඩ වීමට නියමිතයි. පසුගිය 19 වැනි...