අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිලත් එක්ක විවාදයකට යන එක තේරුමක් නැති වැඩක්. ඒ නිසා එතුමාට ඕන දෙයක් තනියෙන් කියාගන්න කියන්න. ඔයිට කලින් ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා කියලා තමයි සිංහයා වගේ ආවේ. තව කඩුවකුත් අරගෙන කළු ඇඳගෙන සිංහ පාට් දාගෙන ආවා. ඒවා නිකන් විහිළු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ...
Category: දේශපාලන
දේශපාලනික පුවත්