නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු. – 28.07.2025

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.