යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන සජිත් – 2024.1125

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අපි පැහැදිලි කිරීමක් කරා වර්තමාන රජය ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව ගිහිල්ලා අයි. එම්. එෆ්. ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවයි කියලා රටට ඉදිරිපත් කරලා ජනවරම පාවා දුන්නු ආකාරය ගැන. රටේ ජනතාවගේ විශ්වාසය නැති කරලා, රටේ ජනතාව රවට්ටලා, මේ කරන ක්‍රියාවලිය මම දකින්නේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් හැටියට....