ජනපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉතිහාසය, ආගම වැනි ක්ෂේත්‍රවල මූලික හරය දරුවන්ට ලබා දෙන බවත්, අවශ්‍ය අයට විශේෂඥ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව සලසන බවත්ය. ඉතිහාසය, ආගම මකා දැමීමට චෝදනා එල්ල වුවද, ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු වන්නේ ගැඹුරු දැනුමක් සහිත...