පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. නීති විරෝධීව කොටස් ලෙස ගෙන්වා එකලස් කර කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඔහු මෙලෙස භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ....