රට නිරාගමික කියලා කරනවා චෝදනා ලබපු ජනපති ආගම වෙනුවෙන් කරන මෙහෙවර – 2025.03.23

මිහින්තලා රජමහ විහාරාධිපති "වර්තමාන ආණ්ඩුව, ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, සියලුම ආයතන ප්‍රධානින්, ත්‍රිවිධ හමුදාව, පොලිස්, නිලධාරීන් මේ ඔක්කොම අද ගෙන්නුවා. මේ උතුම් පිංකම, ලංකාවාසී, ලෝකවාසී හැම දෙනා සමරන, ඇටමිදුළුවලට බද්ධ වෙච්ච පින්කමක් තමයි පොසොන් මංගල්‍යය. ඒ උතුමන් වහන්සේ වෙනුවෙන් කෙරෙන පිංකම සඳහා රජයෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්නට අද...