අම්මා තාත්තට දරුවෝ බලන්නෙ නැතුව ඉන්න බෑ වගේ.. මහින්ද රාජපක්ෂට ජොන්ස්ටන්ව බලන්නෙ නැතුව ඉන්න බෑ. – 2024.10.27

සරෝජා පෝල්රාජ් අපි මේ වෙලාවේ නීතිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂලා අතර තියෙන සම්බන්ධකයින් කොයි වර්ගයේද කියලා දැන් තමයි පේන්න ගන්නේ. අපි අපේ රජයක් යටතේ, අපේ ආණ්ඩුවක් යටතේ අපි කිසිම වෙලාවක ඒ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච, අක්‍රමිකතා වලට සම්බන්ධ වෙච්ච කිසිවෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩ තියන්...