මේ අවස්ථාවේ විදුලි බිල වැඩි නොකළ යුතුයි, එසේ කිරීමේ අවශ්‍යතාවක් නෑ.

අනුර ප්‍රියදර්ශන යාපා. විදුලි බිල මේ මට්ටමට වැඩි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවය. විශේෂයෙන්ම අපේ තාක්ෂණික විශේෂඥයන්ගේ විශ්ලේෂණය අනුවත්, එවැනි වැඩි කිරීමක් සාධාරණ නොවෙයි. විදුලි බිල වැඩිවීම සිදුවෙන්නේ බොහෝවිට ආයතනයේ සහ ඒවා පාලනය කරන අමාත්‍යවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසාය. මෙම අකාර්යක්ෂමතාවය සඳහා වගකිව යුත්තේ ජනතාව නොවෙයි. ඒ වෙනුවට මහජනතාවට බර පැනෙන ආකාරයකින්...