IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය, දෙදින නිල සංචාරයකට එක්වීම සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතය.ඒ අනුව, ඇය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය...