වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන (සුඛෝපභෝගී වාහන 16ක්. අනෙකුත් වාහන 03 ක් සහ අබලි වාහන 03ක්) විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. මෙම විකිණිම සඳහා වෙන් කළ වාහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත...