අද (20) රාත්‍රී 10.00 සිට 30 වන සඳුදා දින දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.