විදෙස් සංචාරයක නිරත වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියේ පසුගිය මැයි 12 වනදායි.