කොරෝනා වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම නිසා විපක්ෂය බිය වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර පවසනවා.

බැසිල් රාජපක්ෂ කොරෝනා වසංගතයට විසඳුම් ලබාදෙයි කියා විපක්ෂය බිය වී සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.