ජපාන ආරක්ෂක අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය අතර හමුවක් – 2025.05.05

ජපාන ආරක්ෂක අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියපෙර දින (04) අරලියගහ මන්දිරයේදී හමුවිය. දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා...