ශ්‍රී ලංකා – තුර්කි ඒකාබද්ධ කමිටුවේ තෙවන සැසිවාරය ඇරඹෙයි. – 24.07.2025

වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහාවූ ඒකාබද්ධ කමිටුවේ (JCETC) තුන්වන සැසිවාරය අද (24) කොළඹදී ආරම්භ වුණා‍. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති බවයි සඳහන් වෙන්නේ....