ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විරෝධතාවක නිරත වනවා.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේනන්තු සංකීරණය දක්වා මෙම විරෝධතාව පැවැත්වෙනවා.