රජය අලුතින් ඉදිරිපත් කර තිබෙන ‘කොතලාවල පනත’ හරහා නිදහස් අධ්‍යාපනයට එල්ල වන මරු පහර පරාජය කිරීමට සමගි ජන බලවේගයත් එයට අනුබද්ධිත බුද්ධි මණ්ඩපයත් ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා,