මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 260 දෙනෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීමට අදාළ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.