ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ ගිනිගැනීමකට ලක්ව ඇති ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

එම නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇත.