කොවිඩ් මර්දනය සඳහා නව ඖෂධයක් හඳුන්වාදීමට ෆයිසර් ආයතනය තීරණය කර තිබෙනවා.

අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන සායනික පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බව ෆයිසර් ආයතනය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සායනික මට්ටමේදී එම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරමින් ඇති අතර සායනික පරීක්ෂණය සඳහා වැඩිහිටි පුද්ගලයින් 2,660 දෙනෙකු සහභාගී වී තිබෙනවා.