ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – පා.ම. ශාන් විජේලාල් ද සිල්වා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා. ම. ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසුවේ වැටුප් වැඩිවීම් ඉල්ලා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වර්ජනය කිරීමට ගුරුවරුන් සහ මහාචාර්‍යවරුන් කටයුතු කිරීම හේතුවෙන් සිසුන්ට විශාල අසාධාරණයකට පත්වන බවයි. තව දුරටත් අදහස් දක්වමින් ශාන් විජේලාල් මහතා පවසා සිටියේ මෙම ප්‍රශ්නය හේතුවෙන් අසාධාරණයට ලක්වන පාසල් සිසු දරුවන් වෙනුවෙන් සාකච්ඡා කිරීමට වෙලාවක් වෙන් කිරීමට වත් ජනාධිපතිතුමා උනන්දු නොවන බවයි.

සම්පූර්ණණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>