පා.ම. උදය ගම්මන්පිල

නිදහස් ජනතා සන්ධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිල මහතා පැවසුවේ මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති මැතිවරණ කොමිසම දත් නැති සිංහයෙකු වැනි බවයි. රටේ පවතින ස්වාධීන කොමිෂන් සත්‍ය ලෙසම ස්වාධීන වීමට නම් ස්වාධීන කොමිෂන් මූල්‍ය වශයෙන් ස්වාධීන විය යුතු බව තවදුරටත් ඒ මහතා ප්‍රකාශකර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>