සමඟි ජන බලවේගය – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මාධ්‍ය අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ ජේ.වී.පී.පරණ මතකයන් යලි අවදිවීම නැවැත්වීම සඳහා එන්.පී.පී.ලෙස නම වෙනස් කරගත් බවත් එන්.පී.පී. තුල පක්ෂයකට සිටින්නේ ජේ.වී.පී. පමනක් බවත් අනෙක් සියලු දෙනා අලුතින් පැමිණි පුද්ගලයන් බවත් ය. තවද අනුර කුමාර ඩමියක් බවත් පක්ෂය තුල සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ හා පරණම පුද්ගලයා ද ටිල්වින් සිල්වා බවත් එම මහත්මිය පැවසීය.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>