අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

පාර්ලිමේන්තුවේ නැගී සිටිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ දිනකට රු. 500 පැවති උත්තර පත්‍ර පරීක්ෂා දීමනාව 2000 දක්වා වැඩිකිරීමට කටයුතු කළත් එයත් ප්‍රමාණවත් නැතැයි ගුරුවරුන් පවසා සිටින නමුත් විභාගයට පෙනීසිටීම සඳහා දෙමව්පියන් දරුවන්ට දුෂ්කරතා මධ්‍යයේත් උගන්වන්නේ නොකානොබී බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>