ලේකම් සමස්තලංකා වෘත්තීය රියදුරන්ගේ සංගමය – ජය ශ්‍රී කුමාර

මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් ජය ශ්‍රී කුමාර මහතා පැවසුවේ රට බංකොළොත් නම් අපි බංකොළොත් වෙන එක අහන්නත් දෙයක් ද යනුවෙනි.තවද 2022 දෙසැම්බර් 31 වන දින තෙක් වාහන උස්සන්න එපා යනුවෙන් මහ බැංකුව නිකුත් කර ඇති බවද එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>