43 සේනාංකයේ නායක පා.ම පාඨලී චංපික රණවක

අද දින 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළදපලෙන් ලබාගත් ඩොලර් මිලියන 10 ආසන්න ණය බැදුම්කර වාරික හෝ පොළිය ගෙවීමට නොහැකි බව දන්වමින් ස්වයිරී බංකොලොත් බාවයක් ප්‍රකාශයට පත්කල බවයි.

පාඨලී චංපික රණවක මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>