විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 02

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා කියා සිටියේ ලංකාවේ වැඩි විදුලි බල ප්‍රතිශතයක් නිපදවෙන්නේ තාප බලාගාර මගින් බවත් වැසි අඩු වීමත් ගල් අඟුරු මිල වැඩි වීමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇති කිරීමට කටයුතු නොකිරීමත් මෙම ගැටළුවට මුල්වී ඇති බවය.

බන්දුල චන්ද්‍රසේකර මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>