ජනතා අදහස් – මීගමුව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මීගමුව හා මිනුවන්ගොඩ ප්‍රදේශය අවට ජනතාව කියා සිටියේ ජවිපයම නොවූවත් කිසියම් නව කණ්ඩායමක් රටේ පාලනය ලබාගත යුතු බවත් පවතින පක්ෂ කෙරෙහි කිසිම ජනතා ප්‍රසාදයක් නොමැති අතර නව පාර්ශවයක් බලයට පැමිනීම ජනතාව බලාපොරොත්තු වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මීගමුව අවට ජනතාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>