එ.ජා.ප මහ ලේකම් – පාලිත රන්ගේ බණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ කාර්ය භාරය හොඳින් ඉටු කළත් රාජ්‍ය පාලනය කිරීමට තවම සුදුසුකම් සපුරා නැති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා කියා සිටී. අත්දැකීම් නැති කණ්ඩායමකට රාජ්‍ය බලය ලැබුනහොත් එය රටේ විනාශයට හේතුවන බව “ජවිපෙට රාජ්‍ය බලය ලබා ගත හැකිද? යන වෙබ් නිවුස් කතිකාවට” එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය .

පාලිත රන්ගේ බණ්ඩාර මහතා දැක්වූ සම්පූර්ණ අදහස්