ප්‍රවීන රංගන ශිල්පී -ලක්ෂමන් මෙන්ඩිස්

“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා ප්‍රකාශකර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ සිදුවීම් පිළිබඳව මෙතෙක් ස්වයං විවේචනයක් සිදුකර නොමැති බවයි. එමෙන්ම වාමාංශික බලවේග සහ සියළු ජනකොටස් එකතු කරගත් නව වැඩපිළිවෙළක් රටට අවශ්‍ය කර ඇතිබවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>