අමාත්‍ය ටී. බී. සරත්

රජය විදියට මේ වෙනකොටත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකානු රජයත් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා සහ ඉදිරියේදී අපි දූත පිරිසක් යවන්නත් බලාපොරොත්තු වෙමින් තියෙනවා. දැනට ධවල මන්දිරයට අපි විසින් යවන ලද ලිපිය භාර අරගෙනයි කියලා ඒගොල්ලෝ ඊයේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉදිරියේදී අපි සාකච්ඡා කරලා, දෙරට රාජ්‍ය නායකයන් මේ පිළිබඳව සාකච්ඡා කරලා, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

අමාත්‍ය ටී. බී. සරත් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>