නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන්

අපි කිසිම බද්දක් අපි වැඩි කරේ නෑ. IMF එක අනුව බදු වැඩි කරන්න තිබ්බත් අපි ගොඩක් බදු තියෙන තත්වයෙන් පවත්වාගෙන යනවා. ඒ වගේම සමහර බදු වලට සහන දීලා තියෙන්නේ. ඒවා වෙන විදිහට අර්ථකථනය දෙනවා එක එක්කෙනා. නමුත් අපි ඒ තත්වයට ඇවිල්ලා නෑ. අපි ජනතාවට සහන හම්බෙන හොඳ අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාසයක් විතර යනකොට ජනතාවට පඩි ලැබෙයි. සහන ලැබෙයි. එතකොට මේ අය වැය කොච්චර හොඳද කියලා තේරෙයි.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>