තවත් කොරෝනා ආසාදිතයන් 1022ක් අද (04) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 266,101ක් දක්වා ඉහළ ගියා