අසාත් සාලි

SJB එකේ නායකයා පිස්සු කෙලියේ නැත්තම් අද අපි ආණ්ඩුවේ. සජිත් ප්‍රේමදාස කියන්නේ එතුමා ගැන විතරක් හිතන මිනිහෙක්. රට ගැන හිතන මිනිහෙක් නෙමෙයි. එතුමා රට ගැන, මේ රටේ ජනතාව ගැන හිතල තිබුනානම් මේ ජනාධිපතිවරණයේ සියට හැටකට වඩා ඡන්ද අරගෙන. මේ රටේ නායකයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාසට මේක තේරුම් ගන්න බැරිනම් ඉතින් ඔලුව මොන්ටිසෝරි මට්ටමේ තමයි.

අසාත් සාලි මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>