අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට

මේ වෙනකොට දේශපාලනිකව වියරු වැටිච්ච අය ස්වාමීන් වහන්සේලාට පුද්ගලිකව, ඉතාමත්ම අසභ්‍ය ලෙස බැන වදිමින් මරණ තර්ජනය කරනවා. අපි මේ අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ඇවිල්ලා පැමිණිලි කරේ අපේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලා.

පාහියන්ගල ආනන්ද සාගර හිමි සහ පූජ්‍ය වලවා හැංගුනේවැවේ ධම්මරතන හිමි ඇතුළු පිරිසක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>