අමාත්‍ය අනුරාධ ජයරත්න
සජිත් ප්‍රේමදාස එක්කතුකරන පොරොන්දු රාශිය ක්‍රියාත්මක කරන්න පුලුවන්න්ද කියන කාරණය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා. මේ සියලු කාරණා කිරීමේ හැකියාව තිබුනානම් 2022දී බන්දේසිය දීල තිබ්බ වෙලාවේ අගමැතිකම බාරගන්න තිබුනා.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ප්‍රකාශ පිළිබඳව අමාත්‍ය අනුරාධ ජයරත්න දැක්වූ අදහස.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>